to main page
Sinhala Explanatory Dictionary
selected terms: 51 page 1 of 3
1. උත්කර්ෂ
උසස් බව; විශිෂ්ටත්වය
2. උත්ක්‍රමණය
බැහැර වීම
3. උත්ක්‍රමය
පැත්තකට නැමීම
4. උත්ක්‍රෝශනය
හඬ නැඟීම
5. උත්කීර්ණ
ලියන ලද; කැටයම් කළ
6. උත්කෘෂ්ට
ඉතා උසස් වූ
7. උත්කෝව
අල්ලස
8. උත්තංසය
මුදුන් මල් කඩ; කඩුක්කම
9. උත්තම
උතුම්; ඉතා උසස්
10. උත්තමාචාරය
රාජ්‍ය නායකාදින්ට ගෞරව පිණිස දක්වන හමුදා ප ෙළපාලිය'
11. උත්තර
උතුරෙහි/ වත්තෙහි වුව; පිළිතුර
12. උත්තරච්ඡදය
උඩු වියන
13. උත්තරණය
එතෙර වීම
14. උත්තරාපථය
පැරණි ඉන්දියාවේ උතුරු දෙසට හා වයඹ දෙසට යන ම හා මාර්ගය'
15. උත්තරායණය
නිරක්ෂ රේඛාවට උතුරින් සුර්යයා ගමන් කිරීම
16. උත්තරාසංගය
උඩින් පොරවන සිවුර; (උත්තර + ආසංග) උත්තර ස ාටකය'
17. උත්තරීතර
අතිශ්‍රේෂ්ඨ
18. උත්තරීය
උතුරු සළුව
19. උත්තරෝත්තරය
පිළිතුරකට දෙන පිළිතුර; එකට එක කීම
20. උත්තරෝෂ්ඨය
උඩු තොල