to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. උතු
ඍතුව; පොල් දිවුල් ආදියෙහි කටුව; දණිස් කටුව
2. උතු කඩ
කුරුම්බා කටුව
3. උතු නියාමය
ඍතුවල දී සිදුවන ස්වභාවික වෙනස්කම්
4. උතු පරිණාම
ඍතුන්ගේ මාරුවීම
5. උතු මඟ
උත්තමාඩ්ගය; හිස
6. උතු මඬල
7. උතු සත්ප්‍රාය
යහපත් කාලගුණය
8. උතුර
උත්තර දිශාව
9. උතුරනවා
ගං හෝ භාජන ආදිය දියරින් පිරී පිටා ර ගලනවා;'
10. උතුරු
උතුරෙහි පිහිටි; උතුම්
11. උතුරු පසුතුරු
උත්තරය හා ප්‍රත්‍යුත්තරය
12. උතුරු සළුව
උත්තරශාටකය; උඩු කයෙහි පළඳින සළුව
13. උතුරුකන් සුළඟ
උතුරු දිගින් හමන සුළඟ;
14. උතුලාව
අවමඟුල
15. උතුවළඳ
පොල් කටු බඳුන