to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උද උදක උදග උදන උදප උදම උදය උදර උදල උදව උදහ උද් උදා උදැ උදෑ උදි උදී උදු උදෙ
selected terms: 13 page 1 of 1
1. උදා දිනිඳු
පායන ඉර
2. උදා දෙස
නැගෙනහිර;
3. උදාගිර
හිරු නැඟෙතැයි කල්පිත පර්වතය; උදය පර්වතය
4. උදාන
ප්‍රීති වාක්‍ය
5. උදාන්ත
උදාර; උස් හඬින් උච්චාරණය කරන
6. උදාය
ප්‍රතිඵලය; විපාකය
7. උදාර
උත්තම; ශ්‍රේෂ්ඨ; ආඩම්බර
8. උදාරම
උදාර බව; ආඩම්බරය; උජාරුව
9. උදාව
උදා වීම; පහළ වීම; හට ගැනීම
10. උදාසීන
අලස; උනන්දුවක් නැති; ක්‍රියා විරහිත;
11. උදාසීන කරනවා
අධෛර්යමත් කරනවා; ක්‍රියා විර හිත නැති කරනවා'
12. උදාසීන කර්මය
ව්‍යාකරණ විෂයෙහි යෙදෙන අප්‍රධාන කර්මය;
13. උදාහරණය
යම් කිසි කරුණක් ඔප්පු කිරීමට හෝ පැහැදිලි කිරී මට ඉදිරිපත් කරන නිදර්ශනය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword