to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උද උදක උදග උදන උදප උදම උදය උදර උදල උදව උදහ උද් උදා උදැ උදෑ උදි උදී උදු උදෙ
selected terms: 129 page 1 of 7
1. උද
ජලය
2. උදක
ජලය
3. උදක කෘත්‍ය
අතපය සේදීම
4. උදක පප්පටක
රොන් මඩ; වේළී පැළී ඇතිවන මඩ කැබලි
5. උදක පාෂාණය
හිම කැටය; හිම ගල, ප්‍රමේහ රෝග විශේෂයක්; දි යවැඩියාව'
6. උදක රාක්ෂයා
දිය රකුසා
7. උදක ලසිකාව
දිය මතුපිට සෑදෙන දැල්ල
8. උදක ශුද්ධිකයා
පුණ්‍ය තීර්ථයකින් දිය නෑමෙන් පව් සේදේ යැය ි සිතන්නා'
9. උදකලා
තනි වූ; එකලා; හුදෙකලා
10. උදකාභිශේකය
චාරිත්‍රානුකූල ව හිසට පැන් වත් කිරීම
11. උදකාලය
දිය ඇති තැන
12. උදකාවර්තය
දිය සුළිය
13. උදග්‍ර
උස් වූ; උදාර; උතුම්
14. උදග්‍රතාව
උස් වූ බව; උදාර බව
15. උදන්
ප්‍රීති වාක්‍ය; උදානය
16. උදන් අනනවා
ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා
17. උදපානය
ළිඳ
18. උදම්
උද්දාමය; ප්‍රීති ප්‍රමෝදය
19. උදය
හිරු උදාවන වේලාව; උදාවීම; නැඟීම
20. උදය තාරකාව
පහන් තරුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword