to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උනස උන් උනා උනි උනු
selected terms: 28 page 1 of 2
1. උනස්න
කෙනෙකු හිඳගත් අසුන
2. උන්චිල්ලාව
ඔංචිල්ලාව
3. උන්දම
ලීයක උඩු අතට හෝ යටි අතට ඇති ඇදය
4. උන්න
උදුන; කඩ උන්න; කඩ වැස්ම
5. උන්නත
උඩට; ඉස්සුණු; උසස්; උතුම්; උඬඟු; ආඩම්බර
6. උන්නතිය
උස් බව; වැඩිවීම; දියුණුව; නැඟීම
7. උන්නහතා
ලාභාපේක්ෂාවෙන් කෙනෙකු සිත වචනයෙන් ඇද බැ ඳ ගැනීම'
8. උන්නාදය
ප්‍රීති ඝෝෂාව; උද්ඝෝෂණය
9. උන්නිද්‍රතාව
නිදි නැති බව
10. උන්පළයා
උන් තැන ම ඉන්නා; අඟුටු මිට්ටා
11. උන්මන්තක
පිස්සු; සිහිය විකල් වූ; උමතු
12. උන්මන්තකයා
සිහි විකල වූ තැනැත්තා; පිස්සා
13. උන්මන්තකාගාරය
මානසිකාරෝග්‍ය ශාලාව
14. උන්මාදනය
අධික ලෙස මත් කරවීම; උමතු කරවීම
15. උන්මාදය
උමතුව
16. උන්මාදිනී
කංසා
17. උන්මාර්ගය
වැරදි මඟ
18. උන්මීලනය
ඇස් ඇරීම
19. උන්මුඛ
උඩ බලාගත්; උඩුකුරු වූ; අන්මුඛයෙහි වූ
20. උන්මූලනය
මුලින් උදුරා දැමීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword