to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. උඳු
ධාන්‍ය වර්ගයක්
2. උඳු පියල්ල
උඳු ඇටයකින් පළුව
3. උඳු පූ
උඳු කැවුම්
4. උඳු බත්
උඳුවලින් පිසූ බත්
5. උඳු වැල්
උඳු පිටියෙන් සාදන රස කැවිලි විශේෂයක්
6. උඳු හැකිරී
උඳු වැනි කුඩා ගල් කැට සහිත බිම
7. උඳුවප්
සිංහල මාසයක නම; නොවැම්බර් මැද සිට දෙසැම්බ ර් අග දක්වා කාලය'