to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උප උපක උපග උපඝ උපච උපජ උපත උපද උපධ උපන උපප උපබ උපභ උපම උපය උපර උපල උපව උපශ උපස උපහ උප් උපා උපැ උපි උපු උපේ උපෝ උපෞ
selected terms: 180 page 1 of 9
1. උප ක්ලේශ
තෘෂ්ණාව; ක්‍රෝධය වැනි සිත කිලිටි කරන ස ිතුවිලි'
2. උප කුජනය
නාද කිරීම; රාවය; නැලවීම; පක්ෂින්ගේ හැඬීම
3. උප කුලපති
විශ්වවිද්‍යාලය සියලු ම පාලන කටයුතු කෙරෙහ ි පූර්ණ බලධරයා; කුලපතිගේ නියෝජිතයා'
4. උප පදය
ප්‍රධාන වචනයේ අර්ථය සීමා කරන දෙවන වචනය; විශේෂ ණ නාමය'
5. උප පරීක්ෂණය
අප්‍රධාන පරීක්ෂණය
6. උප බෙදීම
නැවත බෙදීම; අතුරු බෙදීම
7. උප භාෂාව
භාෂාවක ප්‍රාදේශීය හෝ සමාජයීය වූ ව්‍යවහා ර ප්‍රභේදය'
8. උපකරණය
යම් වැඩක් කිරීමට උපකාර වන දෙය; මෙවලම; ආම්පන්නය
9. උපකල්ප
හරි යැයි තාවකාලික ව පිළිගනු ලැබූ
10. උපකල්පනය
හරි යැයි තාවකාලික ව පිළිගනු ලබන මතය; ප්‍රතර් කය'
11. උපකල්පිතය
උපකල්පනය
12. උපක්ෂිප්ත
කියන ලද; ඇද දැක් වූ
13. උපක්‍රම මරණය
උපක්‍රමයක් මඟින් සිදුකරන අකාල මරණය
14. උපක්‍රමය
කපටි ක්‍රියා මාර්ගය; දුෂ්කර කාර්යයක් ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා සියුම් වැඩ පිළිවෙළ'
15. උපකාරක
උපකාර වන; උදව් වෙන
16. උපකාරක ක්‍රියාව
ක්‍රියාවකට උපකාර වශයෙන් යෙදෙන ක්‍රියා පදය'
17. උපකාරය
උදවු වීම; සහායවීම
18. උපකාරී
උදවු වන; උපකාර වන
19. උපකාරීකාව
බිත්තියක හෝ පවුරක පාමුල ඉදි කරන බැම්ම; කයිය ෝරුව; පෞද්ගලික කාමරය; උපකාර කරන්නී'
20. උපකූජීත
රාව නැංවූ; ගුමු හඬ දුන්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword