to main page
Sinhala Explanatory Dictionary
selected terms: 16 page 1 of 1
1. උමං
උමඟය
2. උමං මීයා
උමං හාරන මීයා; ඌරු මීයා
3. උමඟ
පොළොව යටින් හරහට කනින ලද මාර්ගය
4. උමත්
උමතු
5. උමතු
සිහිය විකල් වුණු; පිස්සු වැටුණ; උන්මන්තක
6. උමන
පරාල අතර යොදන කුඩා පරාලය නොහොත් වල් පරාලය
7. උමය
ලියද්දක වතුර පිට වී යෑමට හෑරූ සිදුර; වේල්ලේ ත ැනකින් ඉබේ ම සෑදී වතුර පිට වී යන සිදුර'
8. උමයංගනාව
උමයංගන; පාර්වතී; ඊශ්වරයාගේ බිරිඳ
9. උමසළා
රැලි හා දියසුළි; දිය වැල් හා දියසුළි
10. උම්බලකඩ
තම්බා වියළා සකස් කළ බල වර්ගයේ මාළු
11. උම්බෑය
ලුණු පොල් කටුව
12. උම්මත්ත
උන්මත්තක
13. උම්මත්තක
උන්මත්තක
14. උම්මත්තකයා
උන්මත්තකයා
15. උමා සුත
උමාවගේ පුත්‍රයා; කඳ කුමරු; ගණ දෙවි
16. උමුව
උඩට නඟා ගත් මුඛය ඇති; උන්මුඛ