to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. උයන
උයන්; උද්‍යානය
2. උයනවා
පිසින්නා වූ; ආහාරාදිය ගින්නෙන් පිසි නවා'
3. උයන් ගහ
පන්දම් ගැසූ කෙසෙල් කඳ
4. උයන් ගොව්වා
උයන රැක බලා ගන්නා
5. උයන් වතු
ප්‍රභූවරුන්ගේ නැතහොත් මහ ජනයාගේ විවේකය හා විනෝදය සඳහා ගස්වැල් මල් ආදිය වවා මනා සේ තැනු අලංකාර වතු'
6. උයන්පල්ලා
උයන රැක බලා ගන්නා
7. උයු
ඍතු