to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උර උර උරඃ උරක උරග උරච උරණ උරන උරම උරය උරල උරව උරස උරහ උර් උරා උරි උරු
selected terms: 42 page 1 of 3
1. උර
ප්‍රාකාරය; තාප්පය
2. උර ඇටය
උරයෙහි ඉදිරිපස හරස් අතට පිහිටි ඇටය
3. උර කැටය
ඌරා කැටය
4. උර මඬල
පපු පෙදෙස; මණ්ඩුලාකාර වූ පපුව
5. උරඃ ක්ෂතය
කාස රෝගය
6. උරඃපංජරය
පපු ඇට සැකිල්ල; ඉල ඇට කූඩුව
7. උරඃස්ථලය
පපු පෙදෙස; උර තලය
8. උරක්කඩය
කන් පෙත්තේ විදින ලද සිදුර දමන නූල
9. උරග
බඩගා යන සත්වයා; සර්පයා, නාගයා
10. උරගපුර
නාග ලෝකය; දකුණු ඉන්දියාවේ පැරණි නුවරක්
11. උරගල
රන් රිදී ආදිය උරගා පරීක්ෂා කිරීම සඳහා ගනු ලබන ගල ් විශේෂයක්; නහස්නා පහණ'
12. උරගානවා
කිසියම් දෙයක් ගල් ආදියෙහි තදින් උ ලනවා; මදිනවා'
13. උරචක්‍රමාලය
දඬුවමක් වශයෙන් උර පෙදෙසෙහි පැළඳූ කැපෙන දැ ති සහිත රෝදය'
14. උරචක්‍රමාලාව
දඬුවමක් වශයෙන් උර පෙදෙසෙහි පැළඳූ කැපෙන ද ැති සහිත රෝදය'
15. උරණ
තරහ වූ; කෝප වූ
16. උරනවා
ටිකින් ටික ඇද ගන්නවා; බී ගන්නවා
17. උරමාලය
පපුව මත වැටෙන සේ ගෙළෙහි පළදින මාල විශේෂයක්; නැ ට්ටුවන් හා බෙරකාරයන් හිසේ බඳින රෙදි කඩ'
18. උරමාව
ආබාධිත වූ අතක් බෙල්ලේ එල්වා තැබීමට යොදන රෙදි පට ිය; සිල් සමාදන් වන විට උරයක් වසා පොරවන රෙද්ද'
19. උරය
ළපැත්ත; උර හිස; කොට්ටා ආදියට දමන වැස්ම
20. උරලය
හරකුන්ගේ කරපටියත් දිගෙලි කරන ලණුවත් යා කරන ද ෙකොන සිදුරු කළ ලී කැබැල්ල'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword