to main page
Sinhala Explanatory Dictionary
selected terms: 40 page 1 of 2
1. උල
තියුණු තුඩක් ඇති දඬුව
2. උල ගසනවා
උල හිඳුවා මරනවා
3. උල තබනවා
උල හිඳුවා මරනවා ◊ උලගසනවා බ
4. උලක්කුව
පෙරහැරක් පිළිවෙළට ගමන් කිරීම
5. උලඟනා
කඩ කිරීම; උල්ලංඝනය
6. උලටනය කරනවා
උඩ යට මාරු කරනවා
7. උලතහා ගෙඩිය
තොවිලයට ගන්නා පොල් ගෙඩිය
8. උලප්පුව
දිවෙල; දිවි රැක්ම
9. උලමා
උල ලිහිණියා; උල ලේනා; මුස්ලිම් ආගමේ පූජකවරු කොටසක්
10. උල් කටුව
තල් කොළ ආදියෙහි අකුරු ලිවීමට ගන්නා තියුණු තු ඩ සහිත යකඩ කූරු පන් හිඳ; විදින කටුව'
11. උල් කොත
මුදුන් කොත
12. උල් ගානවා
පොළඹවනවා; උලකින් අනිනවා
13. උල් දිය
උල්පත් ජලය
14. උල් මාංසය
තට්ටම
15. උල් වතුර
උල්පත් ජලය
16. උල්කය
ගිනි හුළ; හුළු අත්ත
17. උල්කා
අභ්‍යවකාශයෙන් ගිලිහී පොළොවට වේගයෙන් එන ගින ියම් වූ ආකාශ වස්තුවක්; ගිනි හුළ'
18. උල්කාපාතය
අහසින් උල්කා වැටීම
19. උල්පත
දිය උනන තැන; පටන් ගැනීම; මූලාරම්භය
20. උල්පත් පෑන
පවුන්ටන් පෑන