to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උෂ්
selected terms: 10 page 1 of 1
1. උෂ්ට්‍ර
ඔටුවා;
2. උෂ්ණ
උණුසුම්, ගිනියම්; රස්නය ඇති
3. උෂ්ණ කලාපය
පොළොවේ නිවර්තන දෙක අතර පිහිටි ප්‍රදේශය
4. උෂ්ණ වීර්ය
අට වැදෑරුම් ද්‍රව්‍ය ගුණයන්ගෙන් එකක්
5. උෂ්ණත්වමානය
උෂ්ණත්වය මැනීමට භාජනය කරන උපකරණය
6. උෂ්ණය
රස්නය; උණුසුම
7. උෂ්ණීෂ පට්ටය
හිස් වෙළුම; නළල් පට
8. උෂ්ණෝදකය
උණු වතුර
9. උෂ්මය
උණුසුම; උණුසුම් වායුව
10. උෂ්මාක්ෂර
උණුසුම පිට කරමින් උසුරුවන ශ, ෂ, ස, හ ය න අකුරු උෂ්මාක්ෂර'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword