to main page
Sinhala Explanatory Dictionary
selected terms: 20 page 1 of 1
1. උසන් කථා
උස් වූ
2. උසන්ගල්ලා
ඇතා; අලියා
3. උසඹ කුඤ්ජරය
ගව රූපය හා ඇත් රූපය ඇතුළත් චිත්‍ර මෝසතරය
4. උසව
ගවයා, වෘෂභයා; උත්තමයා; රියන් එකසිය හතලිහක දුර
5. උසස්
උතුම් වූ; ඉහළින් වූ
6. උසසුන්
උස් වූ අසුන
7. උස්
ඉහළට ගිය;
8. උස් මිටිකම්
උස්පහත්කම්
9. උස්මුරුත්තාව
බොහෝ කොට කෑම නිසා හුස්ම ගැනීමට අපහසු වීම'
10. උස්මෘත
හුස්ම හිර වූ; සිහි නැති වූ
11. උස්සනවා
ඔසොවනවා
12. උස්සා
උකුස්සා
13. උස්සිත
ඔසවන ලද; එස වූ
14. උසා
උත්සාහය
15. උසිටු
ඉඳුල්
16. උසිඳිනවා
මුලිනුපුටා දමනවා
17. උසුන්
කපා දමන ලද; සිඳින ලද
18. උසුම්
උණුසුම; ඩාදිය
19. උසුලනවා
දරා ගන්නවා; ඔසොවනවා
20. උසොළිය
වෑයම; උනන්දුව