to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. උළක්කුව
අතළොස්ස; පත
2. උළව්ව
මරණය; බලවත් කරදරය
3. උළාර
ශ්‍රේෂ්ඨ; උදාර; උතුම්
4. උළු කැන්
සාලින් පිසූ කැඳ; කැඳ
5. උළු පැන්
උල්පත් දිය
6. උළු පොඩි
ගඩොල් කැබලි
7. උළු වඩුවා
උළු ගඩොල් සාදන්නා
8. උළුඳු
උඳු
9. උළුම්පය
පහුර;
10. උළුවස්න
දොර ජනෙල් ලෑලි සවිකරන දැවමුවා රාමුව; උළු වසු'
11. උළුවහු කුරුල්ලා
උළුවහු කණුවෙහි සවිකර ඇති ලී සොයිබය
12. උළෙල
සැණකෙළිය; උත්සවය