to main page
Sinhala Explanatory Dictionary

ඌක ඌට ඌන ඌම ඌර ඌල ඌෂ ඌළ
ඌරල ඌර් ඌරා ඌරු
selected terms: 9 page 1 of 1
1. ඌරු
සූකරයා; කළවය
2. ඌරු තලය
ඌරු රංචුව
3. ඌරු ඔරුව
ඌරන්ට කෑම දමන බක්කිය
4. ඌරු කයිතන්
ඌරන් මසට මරන්නා; ඌරු සමට ගිජු තැනැත්තා
5. ඌරු කරුක්කල්
වේළූ වල් ඌරු මස්
6. ඌරු කේන්තිය
දැඩි තරහ; මහත් කෝපය
7. ඌරු හොල්මන
දිය හොල්මන; ශබ්දයෙන් වල් ඌරන් බය කර එළවීමට සැදූ උපකරණයක්'
8. ඌරුන් කරනවා
ඔට්ටුව අවලංගු කරනවා;
9. ඌරුව
හැඩහුරුකම; ස්වරූපය; කළවය; කැල්ම; ඔප මට්ටම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword