to main page
Sinhala Explanatory Dictionary

ඌක ඌට ඌන ඌම ඌර ඌල ඌෂ ඌළ
ඌරල ඌර් ඌරා ඌරු
selected terms: 29 page 1 of 2
1. ඌරල්
මදක් නරක් වූ; කුණු වෙන්නට ගිය
2. ඌර්ජාව
සවිය; බලය
3. ඌර්ජිත
ශක්ති සම්පන්න; බලවත්; කාන්තිමත්
4. ඌර්ණ රෝමය
සමහරුන්ගේ නළල මැද පිහිටි සියුම් රෝමය; උණු ල ොම'
5. ඌර්ධවගාමී
උඩු අතට ගමන් කරන; ඉහළට යන
6. ඌර්ධ්ව
උඩ; ඉහළ
7. ඌර්ධ්ව කණ්ඨය
උගුරේ උඩු කොටස; ස්වරාලය
8. ඌර්ධ්ව කාය
9. ඌර්ධ්ව මුඛ
උඩුකුරු
10. ඌර්ධ්ව රේඛාව
මැණික් කටුවේ සිට මැදගිල්ලේ මුලට අල්ල මැද ින් දිවෙන රේඛාව'
11. ඌර්ධ්ව ශරීරය
උඩුකය
12. ඌර්ධ්ව හනුව
උඩු හක්ක
13. ඌර්ධ්වංගම
ඉහළට යන
14. ඌර්මි
රැල; තරංගය;
15. ඌර්මි මේඝය
සුදු පැහැති රැලි ගැසුණු තුනී වලාකුළ;
16. ඌර්මිමාලිය
සාගරය;
17. ඌර්වස්ථිය
කළවා ඇටය
18. ඌරා
සූකරයා
19. ඌරා කැට
ගැඹුරු ළිං ආදියේ ඉවුර කඩා නොවැටීමට යොදන පිලිස්සූ මැටි වළලු'
20. ඌරා කොටේ
උල්පත ළඟ පිළිස්සූ මැටි වළල්ලක් බස්සා සාදා ගන ්නා කුඩා ළිඳ;'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword