to main page
Sinhala Explanatory Dictionary

ඌක ඌට ඌන ඌම ඌර ඌල ඌෂ ඌළ
selected terms: 45 page 1 of 3
1. ඌකා
උකුණා
2. ඌටියා
මිටි මිනිහා
3. ඌන
අසම්පූර්ණ; අඩු
4. ඌන පුරුක
අඩුව පුරවන
5. ඌන මාන
අඩු පාඩු
6. ඌනනය
අඩු වීම/ අඩු කිරීම
7. ඌනාතිරේකය
අඩුව හෝ වැඩිය
8. ඌමයා
ගොළුවා
9. ඌම්
ජල තරංගය; රැල්ල
10. ඌමියාව
දිය සුළිය
11. ඌරල්
මදක් නරක් වූ; කුණු වෙන්නට ගිය
12. ඌර්ජාව
සවිය; බලය
13. ඌර්ජිත
ශක්ති සම්පන්න; බලවත්; කාන්තිමත්
14. ඌර්ණ රෝමය
සමහරුන්ගේ නළල මැද පිහිටි සියුම් රෝමය; උණු ල ොම'
15. ඌර්ධවගාමී
උඩු අතට ගමන් කරන; ඉහළට යන
16. ඌර්ධ්ව
උඩ; ඉහළ
17. ඌර්ධ්ව කණ්ඨය
උගුරේ උඩු කොටස; ස්වරාලය
18. ඌර්ධ්ව කාය
19. ඌර්ධ්ව මුඛ
උඩුකුරු
20. ඌර්ධ්ව රේඛාව
මැණික් කටුවේ සිට මැදගිල්ලේ මුලට අල්ල මැද ින් දිවෙන රේඛාව'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11