to main page
Sinhala Explanatory Dictionary

ඍග ඍජ ඍණ ඍත ඍද ඍෂ ඍැ
selected terms: 36 page 1 of 2
1. ඍග්
ස්තූති ගීතිකාව; අග්නි ඉන්ද්‍ර ආදී දෙවියන්ට ස ්තූති කරන මන්ත්‍රවලින් සමන්විත ඍග් වේදය'
2. ඍජු
ඇද නැති; අවංක; කෙළින් පිහිටි
3. ඍජු කෝණය
අංශක අනූවකින් යුත් කෝණය
4. ඍජු ප්‍රතිපක්ෂ
එක එල්ලේ විරුද්ධ
5. ඍජු රේඛාව
සරල රේඛාව
6. ඍජුගත
කෙළින් ගිය; නිර්මාණගාමී වූ
7. ඍණ
බින්දුවට වඩා වටිනාකමින් අඩු; ණය
8. ඍණ මෝචනය
ණය ගෙවා නිදහස් වීම
9. ඍණ ශෝධනය
ණය ගෙවීම
10. ඍති
ස්තූති ගීතිකාව; අග්නි ඉන්ද්‍ර ආදී දෙවියන්ට ස ්තූති කරන මන්ත්‍රවලින් සමන්විත ඍග් වේදය'
11. ඍතු
හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙන් හෝ වසන්ත ග්‍ර ීෂ්ම ආදි වශයෙන් හෝ කාලගුණය අනුව වර්ෂයක් බෙදනු ලබන කොටස්; ඔසප් වීම'
12. ඍතු ගුණය
ශීත - උෂ්ණ කාලගුණය
13. ඍතු නියාමය
වසන්ත වර්ෂා ආදි ඍතුවල ස්වාභාවික පැවැත්ම; ඍ තුවලට අනුකූල පරිද්දෙන් ගස් වැල්වල මල් ඵල හට ගැනීම ආදි ලක්ෂණ ඇතිවීම'
14. ඍතු පරිණාමය
වෙනස් වීම
15. ඍතු පරිවර්තනය
පෙරළීම; ඍතු ගුණයන් විපරීත වීම
16. ඍතු පීඩාව
කාලගුණයන්ගේ ඇතැම් ප්‍රචණ්ඩ ස්වභාවයන් නිසා ඇ ති වන කරදරය'
17. ඍතු ඵල විද්‍යාව
ජීවයන් හා ඍතුන් අතර ඇති සම්බන්ධය උගන්වන විද්‍යාව'
18. ඍතු භේදය
ග්‍රීෂ්ම වර්ෂාදි වශයෙන් වූ ඍතු බෙදීම
19. ඍතු ලේ
ඔසප් ලේ
20. ඍතු වෙනවා
මල්වර වෙනවා; ඔසප් වෙනවා; පැහෙ නවා; ඉදෙනවා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11