to main page
Sinhala Explanatory Dictionary

එක එච එට එඩ එඬ එත එද එන එප එබ එම එර එල එව එස එහ එළ
එක එක එකක එකග එකඟ එකඩ එකත එකන එකම එකය එකර එකල එකව එකස එක් එකා එකැ එකී එකු එකෝ
selected terms: 25 page 1 of 2
1. එක පයින්
සම්පූර්ණ කැමැත්තෙන්
2. එක එල්ලේ
කෙළින් ම
3. එක කතු කිරිය
එක ම කර්තෘ; එක ම කර්තෘ කෙනෙකුගේ ක්‍රියා
4. එක කුස
එක ම මව් කුස
5. එක තුන් දෙවිඳු
ක්‍රිස්තියානි පිතා පුත්‍ර ශුද්ධාත්ම යන ත ්‍රිත්වය'
6. එක දෙක කරනවා
වැඩි කරනවා; වැඩි කොට කියනවා
7. එක දෙස
ඒක දේශය; කුඩා කොටස
8. එක නෑයෝ
ලේ නෑයෝ
9. එක නිනාදය
ඒකනින්නාද; නො කැඩී කෙරෙන ලොකු ඝෝෂාව
10. එක නෙත්තා
එක ම ඇසක් ඇති තැනැත්තා
11. එක පණ
තම පණ හා සමාන
12. එක පා
එක පයක් ඇති; එක කණුවක් ඇති
13. එක පාර
එක වර
14. එක පැහැර
එක වරට ම; එක පාරට ම
15. එක බඳ
එකට බැඳුණු; එක හා සමාන
16. එක බස
ඒක වචනය
17. එක මිතුරා
එක ම මිත්‍රයා; පරම මිතුරා;
18. එක රඟ
එක ඇසුරින්
19. එක සර
ඒකචාරී වූ; එකලාව හැසිරෙන; එකලාව ජිවත් වන
20. එක සරණ
තනි ව හැසිරීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword