to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. එන දවස
අනාගතයෙහි;
2. එනකල
පැමිණෙන කල; අනාගතය
3. එනකල්
එනතුරු
4. එනමැල්
ලෝහ භාණ්ඩ ආදියෙහි ආලේප කිරීමෙන් දැඩි ඔපයක් ගෙන දෙන ද්‍රව්‍යයක්; දත්වල ඔපය දෙන පිට සිවිය'
5. එන්තර වාසිය
ණය ගෙවන ලෙස දන්වා නීතීඥයකු මගින් ණයකරුට ය වන ලියවිල්ල'
6. එන්සාල්
කරදමුංගු