to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. එප් වළ
හෙබ; ගැඹුරු දිය වළ
2. එප්සෙනවා
හිරු අවරට යනවා; බැස යනවා ◊ පහ වී යනවා; බහිනවා
3. එපා කරනවා
වළක්වනවා; කලකිරවනවා
4. එපිට
ඈත; දුර; එහා
5. එපිටහ
ඈත; දුර