to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. එරමණ
ඓරාවණ හස්තියා
2. එර්දිය
ඍද්ධිය
3. එරු
බොරුව
4. එරුම් කඩ
කුඹුරක එරෙන හරිය; දෙරිය
5. එරෙට්ටු
විරුද්ධත්වය
6. එරෙනවා
මඩ ආදියෙහි යටට ගිලෙනවා; කිරි උනන වා'
7. එරෙහි ව
විරුද්ධ ව