to main page
Sinhala Explanatory Dictionary

එක එච එට එඩ එඬ එත එද එන එප එබ එම එර එල එව එස එහ එළ
එලන එලය එල් එලි එලො එලෝ
selected terms: 13 page 1 of 1
1. එලනවා
අතුරනවා
2. එලය
ගසක පොත්තත් අරටුවත් අතර ඇති ලීය; නිසරු දෙය
3. එල්
එන්සාල්; ඒලා
4. එල්ල කරනවා
යොමු කරනවා; කුරුමානම අල්ලනවා
5. එල්ලනවා
ඉහළ ආධාරකයක සිට පහළට එල්ල වැටෙන්න සලස්වනවා'
6. එල්ලපාඩුව
පිළිවෙළ; අවස්ථාව; ඉඩකඩ
7. එල්ලය
ඉලක්කය
8. එල්ලවෙනවා
ඉලක්ක වෙනවා; ගොදුරු වෙනවා; දඬ ුවම් පැමිණෙනවා'
9. එල්ලුම්ගස
මරණයට නියම වුවන් එල්ලා මැරීමට යොදා ගන්නා වධ ක උපකරණය; පෝරකය'
10. එලිය
එළිවැට; ආලෝකය; පිටත; සමබිම
11. එලිවැට
පද්‍ය පාදයන්හි සමානාක්ෂර යෙදීම
12. එලොව
පරලොව
13. එලෝ පොල් පෙනෙනවා
පරලොව සිහි වෙනවා; මරණා සන්න වෙනවා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword