to main page
Sinhala Explanatory Dictionary

එක එච එට එඩ එඬ එත එද එන එප එබ එම එර එල එව එස එහ එළ
එවක එවන එව් එවැ එවි එවු
selected terms: 7 page 1 of 1
1. එවක
ඒ කාලය
2. එවන්
එබඳු
3. එව්
මෙන්; සේ
4. එවැන්න
එබන්ද; එවැනි දෙය
5. එවැනි
ඒ අයුරු; එබඳු
6. එවිගස
ඒ මොහොතෙහි ම; වහා ම
7. එවුන් දෑ
ඒ වැඩිහිටි එක්කෙනා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword