to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. එළි
ආලෝකය; එළ දෙන
2. එළි
අංගණය; ගස්වැල් නැති එළිමහන; ආලෝකය; ප්‍රකාශය (වි) ශුද්ධ පවිත්‍රය
3. එළි කතර
එළිමහන් ප්‍රදේශය
4. එළි කරනවා
සැඟවුණු දෙයක් ප්‍රකාශයට පත් කරන වා; වන ලැහැබ කපා දමනවා'
5. එළි බහිනවා
පිටතට එනවා; මල පහ කරනවා
6. එළි මඬල
ආලෝක වළල්ල
7. එළි වැට
පද්‍යයක පාද සත‌රෙහි සම‌ාන තැනක එකම අකුර ‌යෙදී ම'
8. එළි වෙනවා
හිරු උදාවෙනවා; එළිය වැටෙනවා
9. එළි සමය
එළි වැට
10. එළිච්චි
එළු දෙන
11. එළිදරව්ව
අනාවරණය කිරීම
12. එළිපත
යටෙලිපත; උළුවස්සේ පහත පඩිය
13. එළිපත්ත
යටෙලිපත; උළුවස්සේ පහත පඩිය
14. එළිය යනවා
මල පහ වෙනවා
15. එළිල්ලෙන්
අඩදැරි ව; ඇණ තියාගෙන