to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. එළු පත්
එළු බෙටි
2. එළු පලු
එළුවන් බලා ගන්නා
3. එළු බණ
සිංහලයෙන් දෙසන හෝ ලියන බුද්ධ ධර්මය
4. එළු බස
හෙළ බස; ශුද්ධ සිංහලය
5. එළු රැවුළ
නිකටෙහි පමණක් පිහිටි කුඩා රැවුළ
6. එළු සන්
ප්‍රීති ඝෝෂාව
7. එළු සප්පි
එළු ගිතෙල්
8. එළුව
හෙළ බස