to main page
Sinhala Explanatory Dictionary
selected terms: 43 page 1 of 3
1. එළ
හෙළ
2. එළ උරා
සුදට හුරු ලා කහ පැහැය
3. එළ කරනවා
තල ආදිය පාහිනවා
4. එළ ගොම
එළ හරකුන්ගේ ගොම
5. එළ නිල්
ළා නිල් පාට
6. එළ මිරිස්
සුදු ගම්මිරිස්
7. එළ මුත්‍ර
එළ හරකුන්ගේ සුලු දිය
8. එළ සඳුන්
සුදු සඳුන්
9. එළ හරක්
මී හරකුන්ගෙන් අන්‍ය වූ මඩෙහි නො ලගින ගව ව ර්ගය'
10. එළ ළූනු
සුදු ළූණු
11. එළකිරි
එළදෙනුන්ගේ කිරි
12. එළඹි
ළඟට පැමිණි
13. එළඹෙනවා
සම්ප්‍රාප්ත වෙනවා; ළං වෙනවා
14. එළලු
තල එළලු; සුදු පාටට හුරු
15. එළවනවා
උපදවනවා; ඉදිරියට පමුණුවනවා/ දුවවනව ා; පන්නනවා'
16. එළව්ව
ඉලව්ව; අවමඟුල
17. එළහූරා
සුදට හුරු ළා කහ පැහැය
18. එළාපියනවා
දමනවා;
19. එළි
ආලෝකය; එළ දෙන
20. එළි
අංගණය; ගස්වැල් නැති එළිමහන; ආලෝකය; ප්‍රකාශය (වි) ශුද්ධ පවිත්‍රය