to main page
Sinhala Explanatory Dictionary

එක එච එට එඩ එඬ එත එද එන එප එබ එම එර එල එව එස එහ එළ
selected terms: 210 page 1 of 11
1.
එනවා යන්නෙහි විධි ක්‍රියා රූපය
2. එ මතු
එ පමණක්
3. එක
ආරම්භක සංබ්‍යාව; එක් දෙය;
4. එක පයින්
සම්පූර්ණ කැමැත්තෙන්
5. එක එල්ලේ
කෙළින් ම
6. එක කතු කිරිය
එක ම කර්තෘ; එක ම කර්තෘ කෙනෙකුගේ ක්‍රියා
7. එක කුස
එක ම මව් කුස
8. එක තුන් දෙවිඳු
ක්‍රිස්තියානි පිතා පුත්‍ර ශුද්ධාත්ම යන ත ්‍රිත්වය'
9. එක දෙක කරනවා
වැඩි කරනවා; වැඩි කොට කියනවා
10. එක දෙස
ඒක දේශය; කුඩා කොටස
11. එක නෑයෝ
ලේ නෑයෝ
12. එක නිනාදය
ඒකනින්නාද; නො කැඩී කෙරෙන ලොකු ඝෝෂාව
13. එක නෙත්තා
එක ම ඇසක් ඇති තැනැත්තා
14. එක පණ
තම පණ හා සමාන
15. එක පා
එක පයක් ඇති; එක කණුවක් ඇති
16. එක පාර
එක වර
17. එක පැහැර
එක වරට ම; එක පාරට ම
18. එක බඳ
එකට බැඳුණු; එක හා සමාන
19. එක බස
ඒක වචනය
20. එක මිතුරා
එක ම මිත්‍රයා; පරම මිතුරා;
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11