to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඒකක
එකක් ඇති
2. ඒකකය
අවම පූර්ණ සංබ්‍යාව; එක; පූර්ණ ක්‍රියාකාරීත්වය ඇත ි අංශය'
3. ඒකකාලවර්තී
එක කලක පවත්නා; එක කාලයකට අයත්
4. ඒකකාලීන
එක කාලයෙහි පවත්නා
5. ඒකකෝලාහල
මහත් සේ පැතිරුණු ඝෝෂාව හෝ කැලඹීම