to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඒකචර
තනි ව හැසිරෙන; හුදෙකලාව ජීවත් වන
2. ඒකච්ඡත්‍ර
එක ම රජෙකුට අයත්; එක්සත්
3. ඒකච්ඡන්දය
හැම දෙනාගේම නොබෙදුණු කැමැත්ත
4. ඒකච්ජිද්‍රය
එක් සිදුරක් ඇති නළා වෙසෙසක්; හොරනෑව
5. ඒකචාරී
තනි ව හැසිරෙන; තනි ව ජිවත්වෙන