to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ඒකතම
එක්තරා
2. ඒකත්ව ග්‍රහණය
එකක් වශයෙන් ගැනීම
3. ඒකත්‍ය
සමහර; එක්තරා
4. ඒකතානමය
එක ම තලයේ ශබ්දයක් ඇති; ඒකාකාරී
5. ඒකතාව
එක්සත් බව
6. ඒකතුල්‍ය
එක හා සමාන