to main page
Sinhala Explanatory Dictionary
selected terms: 21 page 1 of 2
1. ඒකාංක නාට්‍ය
එක ම අංකයක් ඇති එක් නළුව
2. ඒකාංගණ
එක ම එළිමහන
3. ඒකාංශය
එක් උරයක් වසා පෙර වූ සිවුර හෝ ශාටකය; එක පැත්ත;
4. ඒකාංසය
එක් උරයක් වසා පෙර වූ සිවුර හෝ ශාටකය; එක පැත්ත;
5. ඒකාක්ෂර
තනි අකුරක් ඇති
6. ඒකාකාර
එක හා සමාන; එක ම පිළිවෙළක් ඇති
7. ඒකාග්‍ර
තනි අරමුණක් ඇති
8. ඒකාතී
තනි; හුදෙකලා
9. ඒකාධිකාරීත්වය
තනි අයිතිය; හිතුවක්කාර ලෙස රටක් පාලනය ක ිරීම'
10. ඒකාධිපත්‍ය
තනි අධිපති බව; පරම අධිපති බව
11. ඒකාධිපති
තනි මතය අනුව ක්‍රියා කරන; අඥාදායක
12. ඒකාන්ත
-
13. ඒකාන්තභාවී
නොවරදවා ම සිදු වන
14. ඒකාන්තික
නියත; ස්ථීර; නිශ්චිත
15. ඒකාන්ධකාර
ගනඳුරෙන් යුත්
16. ඒකායන
අරමුණු කළ තැන කරා ම යන; එක ම මඟක් ඇති
17. ඒකාර්ථ
එක තේරුමක් ඇති
18. ඒකාර්ථ දෝෂය
පුනරුත් දොස; එක ම අර්ථය නැවත නැවත යෙදීමේ දොස'
19. ඒකාලෝක
සම්පූර්ණයෙන් ආලෝක වූ
20. ඒකාශ්චර්යය
මහ පුදුමය