to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඒකීකරණය
එකක් බවට පැමිණවීම
2. ඒකීකෘත
එකට එක්කළ; එකක් බවට පත්කළ
3. ඒකීන්ද්‍රිය
ජිවිතේන්ද්‍රිය පමණක් ඇති
4. ඒකීභූත
එකට එක් වූ; එකක් බවට පත් වූ
5. ඒකීය
අබණ්ඩ; ඒකාබද්ධ