to main page
Sinhala Explanatory Dictionary
selected terms: 16 page 1 of 1
1. ඒක චරණය
තනි ව ජීවත් වීම
2. ඒක චර්යාව
එකලාව හැසිරීම
3. ඒක චින්තී
තිර අදිටනින් යුක්ත; එක් අරමුණක් ගැන සිත යොදවන
4. ඒක ජාතීය
එක ම වර්ගයට අයත්; සජානීය; සමාන
5. ඒක ජීවාලය
තනි ගිනි දළුව
6. ඒක ධීර
අසහාය ධෛර්යයෙන් යුත්; නුවණින් යුත්
7. ඒක නායක
අසහාය නායකයා
8. ඒක පරායණ
එක ම පිහිටි
9. ඒක මාතෘක
එක මවු කුස උපන්
10. ඒක රුචි
එක ම ආශාව
11. ඒක විහාරී
හුදෙකලාව වාසය කරන
12. ඒක වීර
අසහාය වීරයා
13. ඒක ශරණ
එක ම පිහිට
14. ඒක ස්වරූප
එක ම හැඩරුවින් යුත්
15. ඒක සෙය්‍යාව
එකලාව සැතැප්ම
16. ඒක සෛලික
තනි සෛලයකින් යුත්; එක් කෝෂයකින් යුත්