to main page
Sinhala Explanatory Dictionary

ඒක ඒජ ඒත ඒද ඒය ඒර ඒල ඒව ඒෂ
ඒක ඒක ඒකං ඒකක ඒකච ඒකජ ඒකත ඒකද ඒකන ඒකප ඒකබ ඒකම ඒකර ඒකල ඒකශ ඒකස ඒකා ඒකී ඒකේ ඒකෛ ඒකෝ
selected terms: 77 page 1 of 4
1. ඒක
එය; එකී පදය
2. ඒක චරණය
තනි ව ජීවත් වීම
3. ඒක චර්යාව
එකලාව හැසිරීම
4. ඒක චින්තී
තිර අදිටනින් යුක්ත; එක් අරමුණක් ගැන සිත යොදවන
5. ඒක ජාතීය
එක ම වර්ගයට අයත්; සජානීය; සමාන
6. ඒක ජීවාලය
තනි ගිනි දළුව
7. ඒක ධීර
අසහාය ධෛර්යයෙන් යුත්; නුවණින් යුත්
8. ඒක නායක
අසහාය නායකයා
9. ඒක පරායණ
එක ම පිහිටි
10. ඒක මාතෘක
එක මවු කුස උපන්
11. ඒක රුචි
එක ම ආශාව
12. ඒක විහාරී
හුදෙකලාව වාසය කරන
13. ඒක වීර
අසහාය වීරයා
14. ඒක ශරණ
එක ම පිහිට
15. ඒක ස්වරූප
එක ම හැඩරුවින් යුත්
16. ඒක සෙය්‍යාව
එකලාව සැතැප්ම
17. ඒක සෛලික
තනි සෛලයකින් යුත්; එක් කෝෂයකින් යුත්
18. ඒකංසිකය
එක් උරයක් වසා පොරවන සිවුර හෝ සාටකය
19. ඒකක
එකක් ඇති
20. ඒකකය
අවම පූර්ණ සංබ්‍යාව; එක; පූර්ණ ක්‍රියාකාරීත්වය ඇත ි අංශය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword