to main page
Sinhala Explanatory Dictionary

ඒක ඒජ ඒත ඒද ඒය ඒර ඒල ඒව ඒෂ
selected terms: 92 page 1 of 5
1.
එකියන ලද;
2. ඒක
එය; එකී පදය
3. ඒක චරණය
තනි ව ජීවත් වීම
4. ඒක චර්යාව
එකලාව හැසිරීම
5. ඒක චින්තී
තිර අදිටනින් යුක්ත; එක් අරමුණක් ගැන සිත යොදවන
6. ඒක ජාතීය
එක ම වර්ගයට අයත්; සජානීය; සමාන
7. ඒක ජීවාලය
තනි ගිනි දළුව
8. ඒක ධීර
අසහාය ධෛර්යයෙන් යුත්; නුවණින් යුත්
9. ඒක නායක
අසහාය නායකයා
10. ඒක පරායණ
එක ම පිහිටි
11. ඒක මාතෘක
එක මවු කුස උපන්
12. ඒක රුචි
එක ම ආශාව
13. ඒක විහාරී
හුදෙකලාව වාසය කරන
14. ඒක වීර
අසහාය වීරයා
15. ඒක ශරණ
එක ම පිහිට
16. ඒක ස්වරූප
එක ම හැඩරුවින් යුත්
17. ඒක සෙය්‍යාව
එකලාව සැතැප්ම
18. ඒක සෛලික
තනි සෛලයකින් යුත්; එක් කෝෂයකින් යුත්
19. ඒකංසිකය
එක් උරයක් වසා පොරවන සිවුර හෝ සාටකය
20. ඒකක
එකක් ඇති
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11