About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ඓක
ඓච
ඓත
ඓන
ඓර
ඓශ
selected terms: 12
page 1 of 1
1.
ඓක පද්‍යය
එක් පදයක් ඇති බව,
2.
ඓකමත්යය
එක මතයක් ඇති බව; අදහස්වල සමාන බව
3.
ඓකාන්තිකත්වය
එකතුව; එකතු කිරීමෙන් ලැබෙන උත්තරය
4.
ඓච්ජික
ඉච්ඡාව හෙවත් කැමැත්ත අනුව ක්‍රියා කෙරෙන
5.
ඓතරේය
ඍග් වේදයට අයත් බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් ග ්රන්ථයක නම'
6.
ඓතිහාසික
ඉතිහාස ගත වූ; ඉතිහාසයට අයිති
7.
ඓන්ද්‍ර ව්‍යාකරණ
ඉන්ද්‍ර ආචාර්යවරයා විසින් රචිත සංස්කෘත ව්‍යාකරණය'
8.
ඓන්ද්‍රීය
කාබනික ද්‍රව්‍ය පිළිබඳ
9.
ඓරාවණ
සක් දෙවිඳුගේ ඇතා;
10.
ඓරාවන
සක් දෙවිඳුගේ ඇතා;
11.
ඓශ්වර්යමත්
ආඩ්‍ය වූ; ඉසුරුමත් වූ
12.
ඓශ්වර්යය
සැප සම්පත; අධිපති බව; සමෘද්ධිය; ඉසුරුමත් බව
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword