to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
ඔට් ඔටු ඔටෝ
selected terms: 8 page 1 of 1
1. ඔට්ටු අල්ලනවා
පරු තබනවා
2. ඔට්ටුව
පරුව; අභියෝගය
3. ඔට්ටුවෙනවා
පොර අල්ලනවා; තරඟ වදිනවා
4. ඔටු කුකුළා
පැස්බරා
5. ඔටුන්න
රාජත්වය හැඟවීමට පළදින ශීර්ෂාවරණය; කිරුළ
6. ඔටුනු පළඳනවා
රජකමට පත් කරනවා
7. ඔටුවා
කාන්තාර ප්‍රදේශවල ජීවත් වන උස මොල්ලියක් හා දිග බෙ ල්ලක් ඇති; බර ඇදීමෙහි සමත් ක්ෂීරපායි සිවුපාවෙක්'
8. ඔටෝමන්
තුර්කියෙහි පැවති අධිරාජ්‍යයක නම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11