to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
ඔඩ ඔඩම ඔඩ් ඔඩු ඔඩො
selected terms: 8 page 1 of 1
1. ඔඩ
ඇපය; උකස; මඩම
2. ඔඩම
මත් පැන් දමන භාජනය; මත් පැන් බීමට ගන්නා බඳුන; චෂක ය'
3. ඔඩ්ඩි කුමාරයා
මිනිසුන්ට අනවින හූනියම් පමුණුවතැයි කියන ය ක්ෂයෙක්; හූනියම් යකා'
4. ඔඩ්ඩි යකා
මිනිසුන්ට අනවින හූනියම් පමුණුවතැයි කියන යක්ෂය ෙක්; හූනියම් යකා'
5. ඔඩ්ඩිස
නැගෙනහිර ඉන්දියාවේ වෙරළබඩ රටක්; ඔරිස්සාව
6. ඔඩු දුවනවා
දරුණු වණයක මස ඇතුළට ද සිදු රු හැදී පැසවීම'
7. ඔඩුව
සැරව සහිත කුහර වණය
8. ඔඩොක්කුව
ඉණ, එකතුරුපට, ඇකය, උකුළ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11