to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
ඔබන ඔබල ඔබ් ඔබි
selected terms: 5 page 1 of 1
1. ඔබනවා
ඇඟිලි ආදියෙන් පහතට තදකරනවා;
2. ඔබලත්
බෙලහීන; අබල; දුබල
3. ඔබ්බ
එහා පැත්ත; ඈත; ඈත අවධිය
4. ඔබ්බනවා
කාවද්දනවා
5. ඔබිනවා
යෝග්‍ය වෙනවා; ගැළපෙනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11