to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
ඔල ඔලග ඔල් ඔලො
selected terms: 8 page 1 of 1
1. ඔල ගම
මහ ගමක් ළඟ ඇති කුඩා ගම;
2. ඔලගුව
ගමන් යෑමේ දී අවශ්‍ය බඩු බාහිරාදිය දමා ගන්නා ඝන රෙදිවලින් මැසූ කරේ දමා ගත හැකි දිග මල්ල'
3. ඔල්මාදය
උන්මාදය; උමතුව
4. ඔල්මොරොන්දම්
පිස්සු; හිස් අදහස් ඇති; විකාර
5. ඔල්ලම්බෑරිය
නුරුස්නා ගතිය
6. ඔල්වරසන්
ප්‍රීති ඝෝෂාව
7. ඔලොංගුව
විනීත කම, කීකරුකම, පිළිවෙළ
8. ඔලොක්කුව
ඇනුම් පදය; හෙළා දැකීම; සරදම ◊ කුඩා අඩි පාර; දෙවට
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11