to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
ඔළම ඔළු
selected terms: 7 page 1 of 1
1. ඔළමොට්ටල
අනුවණ
2. ඔළමොළ
සැඩ පරුෂ
3. ඔළුව
සිහි කල්පනාව; ඇණ වැනි දෙයක කුඩිම්බිය
4. ඔළුව ඉදිමෙනවා
තරම ඉක්මවා අහංකාර වෙන වා'
5. ඔළුව උස්සනවා
කරදර වලින් නිදහස් වෙනවා
6. ඔළුව නමනවා
යටහත් භාවය දක්වනවා
7. ඔළුව හංගනවා
මූණ නොදී සිටිනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11