to main page
Sinhala Explanatory Dictionary

ඕං ඕක ඕග ඕඝ ඕච ඕජ ඕඥ ඕඩ ඕත ඕද ඕධ ඕන ඕප ඕබ ඕභ ඕම ඕය ඕර ඕල ඕව ඕෂ ඕස ඕහ ඕළ
ඕවක ඕවට ඕවල ඕවා ඕවැ ඕවි
selected terms: 7 page 1 of 1
1. ඕවකරය
ඇතුළු කාමරය; කුටිය
2. ඕවට්ටිය
ඉඟ; ඉණ
3. ඕවල
දිගටි වෘත්තාකාර; අණ්ඩාකාර
4. ඕවාල
දිගටි වෘත්තාකාර; අණ්ඩාකාර
5. ඕවැල
ඕවල
6. ඕවිට
ඔයක් හෝ ගඟක් අසබඩ පිහිටි ගොඩබිම; කුඩා පැළෑටි වැව ුණු ජලාශ්‍රිත තැනිතලාව'
7. ඕවිල්ල
ඔංචිල්ලාව; දෝලාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword