to main page
Sinhala Explanatory Dictionary

ඕං ඕක ඕග ඕඝ ඕච ඕජ ඕඥ ඕඩ ඕත ඕද ඕධ ඕන ඕප ඕබ ඕභ ඕම ඕය ඕර ඕල ඕව ඕෂ ඕස ඕහ ඕළ
selected terms: 89 page 1 of 5
1. ඕ කන්ද
ඔයේ දෙපස උස් ඉවුර
2. ඕ දෙරිය
ඔයක් දෙපස වූ මිටියාවත
3. ඕ වැද්දා
ගං හෝ ඇසුරු කොට වාසය කරතියි විශ්වාස කරන වැදි ය කෙකුගේ නම'
4. ඕංචිය
අවසානය; කෙළවර
5. ඕක
ඔය දෙය
6. ඕකඩ
කුඩා දිය පාර; ඔයක් ගඟට වැටෙන තැන
7. ඕකඩය
කුඩා දිය පාර; ඔයක් ගඟට වැටෙන තැන
8. ඕකා
සර්ව නාමයකි; ඔය තැනැත්තා
9. ඕකි
සර්ව නාමයකි; ඔය තැනැත්තී
10. ඕකෝටිමකයා
වාමනයා; විරූපියා
11. ඕගනවා
කුඩා ළමයින් යටි උගුරෙන් කෑ ගසනව ා; හයියෙන් අඬනවා'
12. ඕගන්ඩි
තද කපු නූලෙන් වියූ රෙදි වර්ගයක්
13. ඕගන්දි
තද කපු නූලෙන් වියූ රෙදි වර්ගයක්
14. ඕගය
ජල ප්‍රවාහය; කෙලෙස් ප්‍රවාහය
15. ඕගිරිය
කෑ ගැසීම; ස්තුති ඝෝෂාව;
16. ඕඝ ඇල්ල
වේගවත් ව වැටී ගලා යන ජල ධාරාව
17. ඕච්චය
ප්‍රශංසාව; මාන්නය
18. ඕජාවන්ත
රස ඔජසින් යුත්
19. ඕජෝ භ්‍රංශය
ශක්තිය හීන වී යෑම
20. ඕජෝගුණය
ගද්‍ය හෝ පද්‍ය රචනයක සමාස පද බහුල වීමෙන් ඇතිව න ප්‍රාණවත් බව'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11