to main page
Sinhala Explanatory Dictionary

ඖග ඖච ඖත ඖද ඖප ඖර ඖෂ
ඖදක ඖදග ඖද් ඖදා
selected terms: 4 page 1 of 1
1. ඖදක
ජලය පිළිබඳ
2. ඖදග්‍ර්‍ය
ඔද වැඩුණු බව; ප්‍රමෝදයට පත් බව
3. ඖද්ධත්‍යය
උද්ධත භාවය; සිතෙහි සසල බව; උද්දච්චය
4. ඖදාර්යය
ශ්‍රේෂ්ඨත්වය; උදාරත්වය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11