to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. ඖග්‍ර්‍යය
උග්‍ර බව; දරුණු බව
2. ඖචිත්‍ය පුෂ්ටිය
උචිත බවෙහි වැඩීම
3. ඖචිත්‍යය
උචිත බව; යෝග්‍ය බව
4. ඖත්සුත්‍යය
උත්සුක බව; උනන්දුව
5. ඖදක
ජලය පිළිබඳ
6. ඖදග්‍ර්‍ය
ඔද වැඩුණු බව; ප්‍රමෝදයට පත් බව
7. ඖද්ධත්‍යය
උද්ධත භාවය; සිතෙහි සසල බව; උද්දච්චය
8. ඖදාර්යය
ශ්‍රේෂ්ඨත්වය; උදාරත්වය
9. ඖපක්‍රමික
උපක්‍රමයකින් වන
10. ඖපධ්‍යය
උපමාව; සමාන ස්වභාවය
11. ඖපසර්ගික
කාම රෝග පිළිබඳ
12. ඖරස
උරෙහි දා; ස්වකීය වූ
13. ඖෂධ
ඔසු; බෙහෙත්
14. ඖෂධ පහණ
බෙහෙත්හල
15. ඖෂධ සාධ්‍ය
බෙහෙතින් සුව කළ හැකි
16. ඖෂධාලය
ලෙඩ බලා බෙහෙත් නියම කරන තැන
17. ඖෂධී පුෂ්පය
ඵලය බිහි කොට පරවෙන මල