to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කකක කකච කකණ කක් කකා කකි කකු
selected terms: 27 page 1 of 2
1. කකකකය
කක් කක් යන හඬින් සිනාසීම
2. කකකකය
කක් කක් යන හඬින් සිනාසීම
3. කකච
කියත
4. කකච
කියත
5. කකණ්ටකයා
කටුස්සා
6. කකණ්ටකයා
කටුස්සා
7. කක්කුට්ටා
කකුළු වර්ගයේ කුඩා සතෙක්
8. කක්කුට්ටා
කුකුළු වර්ගයේ කුඩා සතෙක්
9. කක්කුස්සිය
වැසිකිළිය
10. කක්ෂ පුටය
කිසිලි ගසාගත් පොට්ටනිය; පිටපොටය
11. කක්ෂය
කිහිල්ල; ග්‍රහ වස්තූන් ගමන් කරන මාර්ගය; සම තත්ව ය'
12. කකාටිකා
හිස හා ගෙල සන්ධි වන තැන ඇති මර්මය
13. කකාටිකා
හිස හා ගෙල සන්ධි වන තැන ඇති මර්මය
14. කකාරනවා
හොඳට උණු කරනවා
15. කකියනවා
කැක්කුම් දෙනවා; වේදනා දැනෙනවා
16. කකුට පාදිනී
පරෙවියන්ගේ පා බඳු පැහැපත් පා ඇත්තී
17. කකුට පාදිනී
පරෙවියන්ගේ පා බඳු පැහැපත් පා ඇත්තී
18. කකුද
ගොනුන්ගේ මොල්ලිය; සේසත ආදි රාජත්ව සංකේත
19. කකුද
ගොනුන්ගේ මොල්ලිය; ; සේසත ආදි රාජත්ව සංකේත
20. කකුදාවර්ත
ගොනුන්ගේ මොල්ලියෙහි වන ලෝම සුළිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword