to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. කට්ට
කටුව
2. කට්ට පොල්ල
කරත්තයක වේගය අඩුකරනු පිණිස රෝද හිර කරන හරස ් පොල්ල'
3. කට්ටච්චාරේ
{කථා; } වාචාලකම; කරච්චලය
4. කට්ටයා
(නා; ) කපටියා
5. කට්ටලය
ගොන්න; උපකරණ හෝ ද්‍රව්‍ය සමූහය
6. කට්ටාඬියා
තොවිල් කරන්නා; යකැදුරා
7. කට්ටිය
සමූහය; කාණ්ඩය