to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. කටාක්ෂය
නෙතග බැල්ම; ඇස් කොන
2. කටාර
වැසි දිය වැළැක්වීමට ගල් ලෙන්වල ඉදිරිපස උඩු කොටසේ දිගට කොටා බේරා ඇති ගැට්ට'
3. කටාරම
ඉතා ලොකු හැළිය; ගල් ලෙනේ කෙටූ ගැට්ට
4. කටාහකය
දණිස් කටුව
5. කටාහය
විශාල හැළිය; කල්දේරම; ගිනි කන්දක විවරය