to main page
Sinhala Explanatory Dictionary
selected terms: 24 page 1 of 2
1. කටු
දෙහි පතොක් වැනි ශාකවල තිබෙන උල් අවයවය; විදී මට ගන්නා තියුණු කූර; සත්ත්ව ශරීරයෙහි ඇටය; අබලන් වූ දේ; ගොලුබෙලි ආදීන්ගේ පිට වැස්ම'
2. කටු කැත්ත
{කථා; }කැලෑ කැපීමට ගන්නා මිට දිග කැත්ත
3. කටු පහණ
බොරළු කැට
4. කටු පිටපත
දළ සටහන
5. කටු පොත
කටු සටහන් ලියා තබන පොත
6. කටු පෝර
ගෙරි කටු ආදීයෙන් සාදා ගන්නා පෝර
7. කටු මාරම
දළ රූප සටහන
8. කටු වඩුවා
ලී වඩුවා
9. කටු වල්ලා
කටු වැඩි මුහු මත්ස්‍යයෙක්
10. කටු සටහන
දළ සටහන
11. කටු සැලසුම
දළ සැලැස්ම
12. කටු සැලැසුම
දළ සැලැස්ම
13. කටු සෙවෙල්
කොහිල
14. කටු ළැහැබ
කටුවැල් පඳුරු ආදියෙන් යුත් කැලෑ රොද
15. කටුකොහොල
කටු පඳුරු ආදිය; කඩතොලු
16. කටුකොහොල්
කටු පඳුරු ආදිය; කඩතොලු
17. කටුකොහොල් අරිනවා
කටු පඳුරු ඉවත් කරනවා; අල ුත් වැඩියා කරනවා; *'
18. කටුකොහොල් පෙරළනවා
කටු පඳුරු ඉවත් කරනවා; අ ලුත් වැඩියා කරනවා; *'
19. කටුගේ
කෞතුකාගාරය
20. කටුපත
කටු ලැහැබ